PASANSOFT.COM
English Verbs Finder - PC Software /App (Free Versions) ඉංග්රීසි භාෂාවේ ඕනෑම ක්රියාපදයක (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle Verbs මෙන්ම ing , s/es/ies එකතු වන අනෙකුත් සියලු Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App /Software එක භාවිතා කරන්න පුලුවන්. If you enter a base verb to this App, You can see the….. Simple Past Verb, (Eg: go -> Went , Play -> played) Past Participle Verb, (Eg: go -> gone , Play -> played) s/es/ies Verb (Eg: go -> goes , Play -> plays) “ing” Verb. (Eg: go -> going , Play -> playing) Windows PC Version: Download Android Version: Download Apk සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ. sri lankan free software, best free software for windo...