PASANSOFT.COM

 

English Verbs Finder - PC Software /App (Free Versions)

ඉංග්රීසි භාෂාවේ ඕනෑම ක්රියාපදයක (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle Verbs මෙන්ම ing , s/es/ies එකතු වන අනෙකුත් සියලු Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App /Software එක භාවිතා කරන්න පුලුවන්.

If you enter a base verb to this App, You can see the…..

Windows PC Version: Download

Android Version: Download Apk

Identity Card Checkers (Free)

පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා App / Software එකකි. පැරණි හා අලුත් යන ජාතික හැදුනුම්පත් දෙවර්ගයම පරීක්ෂා කර ගත හැකිය.

When you enter a Sri Lankan National Identity Card number, You can see the Birthday & Gender. There are two types of NIC now. Old National Identity Card & New National Identity Card. New NIC was released after 2016 January. You can use this App for both NICs.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play)

 Windows PC Version: Download             

Android Version: DOWNLOAD APK

Postal Codes Finder (Free)

බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මේ App / Software එක  භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ලබා ගන්න පුලුවන්.

When you enter a city in Sri Lanka, you can find the Postal Code in Sri Lanka & When you enter a Postal Code in Sri Lanka, you can find the Post Office Name in Sri Lanka.

Postal codes need to fill some online applications.. Eg: eBay or write an Address.

There are two versions.  1.Windows PC version (This is a Portable Version – Not need to install)   2. Android Version (Get it on Google Play) 

 Android Version: DOWNLOAD APK      

Windows PC Version: Download

“About You” Astrology App (Free)

මෙම App / Sotware එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ.

Windows PC Version:  Download    

Android Version: Download

Text Player (Free)

ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.

Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit

You don’t want to install, Double click & run it.(Portable Version)

Windows PC Version: Download 

World Telephone Codes Finder (Free)

මේ App / Software එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. Windows PC Software ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Windows PC Version:  Download   

Android Version: Download Apk

Sinhala Birthmark Reader (Free)

ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි App / Software එකකි.

Android Mobile Phone Version:  Download Apk    

Windows PC Version:  Download

Lucky Time Me (Free)

ඔබේ ලග්නයට අනුව සතියේ දින 7 සදහාම සුභ වේලාව බලාගත හැකිය.

Android Mobile Phone Version: Download    

Windows PC Version: Download

Lucky Day App (Free)

මේ  App එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. 

Android Version:Download


Baby Gender Predictor (Free)

මෙම App / මෘදුකාංගය නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා කරන ලද සිද්ධාන්තයකි. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)

Android Version: Download Apk      

Windows PC Version: Download

Road Traffic Signs (Free )

මේ Software / App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Android Version: Download Apk         

Windows PC Version:  Download 

Mind Mirror (Free)

හිත කියවන තවත් ඉතා කුඩා Softwares 2 ක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.Windows PC Only !

Windows PC Version: Download     

Android Phone Version: Get  Apk

Maths Box (Free)

පාසල් ලමුන්ට ප්‍රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමගින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය. Windows PC Version ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Android Phone Version: Download Apk

Windows PC Version: Download


BMI Meter / Calculator (Free)

උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

 Windows PC Version: Download     

Android Version: Download Apk

Sun Rise & Set Times (Free)

ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම App / Software මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.

 Windows PC Version:  Download          

Android Version: Download Apk

Metric Convertor (Free)

මේ Software එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.

Eg:-• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට. ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

 

 Windows PC Version: Download 

Sinhala-English Portable Dictionary (Free)

මෙම කුඩා සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ මෘදුකාංගය ඔබේ පරිගනකයේ ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කිරීමෙන් භාවිතා කල හැකිය. 8 MB වන ඉතා කුඩා මෘදුකාංගයකි. Pen Drive එකේ තියාගෙනත් භාවිතා කල හැකිය. භාවිතා කිරීමට පෙර ඒ සමග ඇති සිංහල ෆොන්ට් එක ඔබේ පරිගනකයේ Control Panel හි Fonts folder එකට කොපි කර ගන්න. නව වින්ඩෝස් සංස්කරණ වල ක්‍රියාත්මක නොවුනොත් Compatibility mode එකෙන් ක්‍රියාත්මක කර ගත හැකිය.

Windows PC Version:  Download

IMEI CHECKER (Free)

සෑම ජංගම දුරකථනයකටම ඉලක්කම් 15 කින් හෝ 17 කින් යුත් IMEI (International Mobile Equipment Identity) අංකයක් ඇත. ජංගම දුරකථනයේ පිටුපස බැටරියට යටින් හා Box එකේ ද එම අංකය බලා ගත හැක. නැතහොත් ඔබේ දුරකථනයෙන් *#06# ඩයල් කිරීම මගින් පහසුවෙන්ම IMEI අංකය බලා ගත හැකිය.

මේ මෘදුකාංගය මගින් ඔබේ දුරකථනයේ IMEI අංකය ලබා දුන් විට එම IMEI අංකයට අදාල දුරකථනයේ තත්වය/ප්‍රමිතිය පරීක්ෂා කර ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. අන්තර්ජාල සබදතාවක් උවමනා නැත. ඩබල් ක්ලික් කලාම Open වෙනවා. භාවිතා කල හැක්කේ Windows OS පරිගනකවල පමනි.

Windows PC Version: Download

World Clock (Free)

පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ Software එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Windows PC Version:  Download 

Distance Finder in Sri Lanka (Free)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකි Windows PC Software එකකි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. * ගූගල් මැප් ඇති නිසා මේ කාලේ නම් මෙය වැදගත් නැත.

 Windows  PC Version: Download

Speaking Periodic Table (Free)

Useful for O/L , A/L & Campus Students.This is a Speaking Periodic Table Software for Students. This Software tell the details of Atomic Symbols, You can listen its. Useful for Chemistry Students.
Support All Windows Computers .

Windows PC Version: Download 

Phone Book Software (Free)

ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

Windows PC Version: Download 

Reminder Alarm (Free)

පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


Windows PC Version: Download 

Sri Lanka Police Stations Telephone Index (Free)

ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට වුවමනා වූ විටක පොලිස් ස්ථානයේ නම මේ මෘදුකාංගයට / App ලබා දුන් විගස ලබා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයකම පාහේ දුරකථන අංක ලබා ගන්න පුලුවන්. 

Android Mobile Phone Version: Download Apk   

Windows PC Version:  Download 

PS Mind Reader (Free)

හිත කියවන තවත් ඉතා කුඩා  App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 

Windows PC Version: Download   

Electronics Plate (Free)

මෙය ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


Windows PC Version: Download 

Web Search Engine (Free)

මේ Windows PC Software එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්‍රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත මේ App එකෙන් Search Result එක ලෙස ප්‍රධානම වෙබ් ලින්ක් කීපයක් පමණයි ලැබෙන්නෙ. ඒ නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් අපට උවමනා දෙය සොයා ගන්න පුලුවන්. ලැබෙන Search Result එකේ ඇති වෙබ් ලින්ක් එකක් මත ඩබල් ක්ලික් කල විට අදාල වෙබ් පිටුව වෙබ් බ්‍රවුසරයෙන් වෙනවා. මේ App එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Windows PC Version: Download 

Age In Days (Free)

මේ Software / App එකට ඔබේ උපන් දිනය ලබා දුන් විට ඔබේ වයස අද දිනට, දවස් වලින් බලා ගත හැකියි. සැ.යු: ඔබේ පරිගනකයේ දිනය නිවැරැදි දැයි බලන්න. 

Android Mobile Version: Download Apk  

Windows PC Version: Download 

Lucky Moment (Free)

මේ Software එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Windows PC Version:  Download 

Maths Game (Free)

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ Windows PC Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.

Windows PC Version: Download 

Chance Game

This is a raffle game. Windows PC version (This is a Portable Version – Not need to install)

Multiplication Table

Multiplication Table Software.   You don’t want to install, Double click & run it.(Portable Version)

Days Calculator

දින 2 ක් අතර ඇති දවස් ගනන බලා ගත හැකිය.

Windows PC Version: Download  

Android Mobile Version: Download Apk

Sri Lanka Railway Stations List App (Free)

සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති free Android App එකක්. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා. තමන්ට බැසීමට ඇති දුම්රිය ස්ථානය ගැන කලින් දැනුවත් වීමට මෙය යොදා ගන්න පුලුවන්.

Android Version: DOWNLOAD APK

Roman Numeral Converter (Free)

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ලමුන්ට ද ප‍්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා.දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක‍්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් ක‍්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M)

ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා. WINDOWS PC ONLY !

 

Windows PC Version: Download

Calender Creater

මේ App එකෙන් ක්‍රි.ව 1 සිට 9999 දක්වා ඇති ඕනෑම අවුරුද්දක, ඕනෑම මාසයක දිනදර්ශනය මොහොතකින් බලා ගන්න පුලුවන්.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 

Friendship Matcher (Free)

මෙම Tiny Software එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. (භාවිතා කල හැක්කේ Windows OS සහිත පරිගනකවල පමනි)This is a Portable Version – Not need to install

Windows PC Version: Download


Password Generator Software

You can create 2500 Passwords instantly.

Passwords Types : A to Z , a to z , 0 -9
Note: You can’t use this software for Unlock a computer. This is a Password Generator Software Only. See the above Screenshots for more.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
After you pay this Product, Finally , You can show the Download button. Now You can download the item. And We will send the download URL to your Paypal Email address also.

Windows PC Version: Download 

About these Windows Softwares

මේ මෘදුකාංග ගැන...


2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. *වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන, එවැනි කුඩා Software 36 ක් මේ website එකෙන් 100% free download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.. 

Comments